Tuesday, January 31, 2023

206.හාල්මැස්සන් බයිට් සාදාගන්නා ආකාරය

හාල්මැස්සන් බයිට් 
හාල්මැස්සො බයිට් හදමු 


අවශ්‍ය ද්‍රව්‍ය :-

අමු හාල්මැස්සන් ග්‍රෑම් 100

මිරිස්කුඩු තේහැඳි 1

ලුණු හා ගම්මිරිස්කුඩු

කඩලපිටි කෝප්ප 1/2

කෝන්ෆ්ලා කෝප්ප 1/4

කහකුඩු තේහැඳි 1/2

බැඳීමට තෙල්

සාදන ක්‍රමය:- 

හාල්මැස්සො ටික සෝදලා වතුර අයින් කරගන්න.

කඩලපිටි වලට කෝන්ෆ්ලා, මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.

දැන් මේකට වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.

හාල්මැස්සො එකින් එක බැටර් එකේ දාලා රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.

Sprats bites:

Ingredients:

Sprats 100g
1 tea spoon of chili powder
Salt and peoper
1/2cups of chickpea flour
1/4 cups of corn flour
1/2 tea spoon of turmeric powder
Oil for frying

Wash and keep the sprats aside to dry. Mix chickpea flour with cornflour, chili powder, turmeric powder, salt and pepper. And the add water to it gradually an mix until you get a thick batter. Coat the dried sprats from the batter and deep fry in the heated oil until it gets golden brown.

Garlic and Ginger

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...