Friday, June 17, 2016

138. මාළු ඇඹුල සාදාගන්නා ආකාරය

මාළු ඇඹුල සාදාගන්නා ආකාරය
වටෝරුවක්ඕන දේවල්
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
වෑවු මාළු ග්රම් 300 ක්
රම්පෙ/කරපින්චා ස්වල්පයක්
අවුමිරිස් කරල් 3 ක්
සුදුලුනු ස්වල්පයක්
ලුනු ගෙඩි 2 සිහින්ව ලිය ගන්න
කහා කුඩු තේ හෑන්දි 1ක්
ගම්මිරිස් තේ හෑදි 1ක්
මිරිස් කුඩු තේ හන්දි 11/2 ක්
ගොරකා ග්රම් 30 ක්
තාක්කලි ගඩි 3 පමන
වතුර ස්වල්පයක්
ලුනු
දේහි යුශ ස්වල්පයක්
ක්රමය
1.මාළු හොදින් සොදා මෑටි හට්ටියකට භහාලන්න.එයට සියලුම තුනපහ,මිරිස්,අතුලු සියලු කලමනා එක්කරන්න.
එයට වතුර එක් කරන්න.
2.හොදී කවලම් කර ලිප තබන්න.
3.විනඩි 10 පමන මද රස්නයේ පිස ගන්න.
4. ඉන්පසු අවසනයේ ලිපෙන් ගත් පසු.දේහි යුශ එක්කරන්න
දිවා ආහාරයට කදිම මළු අඹුලක්.ඉතින් බලන්න කොච්චර ලෙසියෙන් අපි මාළු එක හදා ගත්තාද කියලා.....
ඒ වගෙම මෙමෙ රෙසීපි එක සහිත පින්තුරය ඔයගෙ යලුවන් අතරෙ බෙදා හරින්න අමතක කරන්න එප.ලියන්න අපිට ඔනම වෙලවක අපි ඔබ වෙනුවෙන් පෑය 24 සේවය කරන්න සෑදි පෑහෑදි සිටිමු....ඒ වගෙම ඔයලා මෙක හදලා අපිට පොටො එකක් එවන්න අමතක කරන්න එප.

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...