Wednesday, February 1, 2023

207. වට්ටක්කා තෙලට සාදාගන්නා ආකාරය

වට්ටක්කා  තෙලට සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය- 

රටලුනු ගෙඩි දෙකක් කපා ගත්
අමුමිරිස් කරල් දෙකක් කපා ගත්
කරපිංචා.රමිපා ටිකක් 
කැලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 1
කුරුදු පොතු කැල්ලක්.එනසාල් කරල් 2
උමිබලකඩ කුඩු ස්වල්පයක් (තියේනම් පමනක්)
රස අනුව ලුනු
තෙල් මෙිස හැදි 2

සාදා ගන්නා ආකාරය:-

 කපා ගත්, රටලුණු, අමුමිරිස් කරපිංචා, රම්පා සියලු දේවල් ටිකක් ලොකු භාජනයකට දා ගෙන ඔබේ කැමත්ත අනුව කැලි මිරිස්, කහ, ගම්මිරිස් දා ගෙන රස අනුව ලුනුද දා ගෙන තියෙනවා නමි පමනක් උමිබලකඩ කුඩු ස්වල්පයක් එකතු කරන්න.

දැන් ඒසේරම දේවල් අතින් හොදට කවලම් කර ගන්න.

       පැන් එකක් අඩු ගින්දරේ ලිපේ තියා ගෙන එයට තෙල් මෙිස හැදි දෙකක් පමන දා ගෙන එය රත්වු පසු එයට කවලම් කරගත්ත 
රටලුණු ටික දා ගන්න.

 දැන් එයට කුරුදු කැල්ල සහ එනසාල් කරල් දෙකකත් දා ගෙන හොදට කවලම් කර ගෙන පියනකින් වහලා ලුණු ටික බැදෙන්න දෙන්න.

 තත්පර් දෙක තුනක් ගියාට පසු පියන ඇර හැන්දකින් කවලම් කර ගෙන ලුණු ටික බැදි ඇත්නම් රස අනුව ලුනු බලා කිුස්පියට බැදගත් වට්ටක්කා ටික එකතු කර ගෙන පොඩි නොවන්න කවලම් කර ගෙන නැවත රස අනුව ලුනු බලා තත්පර දෙකක් පමන ගිය පසු ලිපෙන් ඉවත් කර ගන්න.

දැන් ඉතා රසවත් අල වෙනුවට ආදේශ කර ගත් වට්ටක්කා තෙලට හදලා අවසන් ඉතිං

 හැදුවාම කියන්න බැහැ මෙි වට්ටක්කද කියලා ඒතරමි රසයි ඉතිං ඔයාලත් කැමති නම් මෙි දාලා තියෙන රෙසපියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න ස්තුතියි

Dayangani peiris 

උපටාගැනිම -Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...