Thursday, August 15, 2024

236. වට්ටක්කා මල් වලින් වඩේ සාදාගන්නා ආකාරය

වට්ටක්කා මල් වලින් වඩේ හදමු... ❤️


වට්ටක්කා ගසේ බොරුමල් කඩා මැද කොටස ඉවත්කර සෝදා ගන්න...

👉භාජයනකට නැවුම් කිරි 100ml ගෙන එයට 
👉ගම්බිරිස් කුඩු. 
👉කහා කුඩු ස්වල්පයක් 
👉ලුණු.. 
👉කැලි මිරිස්.. 
👉රම්පේ කරපිංචා
👉සහා ඊස්ට් ස්වල්පයක් එක්කර  මිශ්‍ර කරගන්න.

⚠️ ️මෙම මිශ්‍රණය ආප්ප මිශ්‍රණයට වඩා ටිකක් උකු ගතියට සාදා ගන්න . එයට පාන්පිටි එක් කරන්න  

 සෝදාගත් වට්ටක්කා මල් මෙම මිශ්‍රණයේ කලවම් කර පසුව  හොදින් රත්වූ ගැබුරු තෙලේ බැදගන්න ...❤️❤️❤️

දැන් තමා අමාරුම හරිය...
නිමෙන්න කලින් රතු වයින් වීදුරුවක් සමග
කා දමන්න  😃😃😃

අමිල ( Amila Prasad Perera  )
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...