Thursday, April 9, 2020

183. බිම්මල් වලින් රස  බයිට් එකක් සාදාගන්නා ආකාරය

බිම්මල් වලින් රස  බයිට් එකක් සාදාගන්නා ආකාරය 


අවහ්‍ය ද්‍රව්‍ය:

බිම්මල් 250 g
කෝන්පිටි 50 g
කඩල පිටි 50g
රටකජු
කරපිංචා
සුදු ලූනු
මිරිස් කුඩු
ලුණු කුඩු

සාදන ක්‍රමය:

බිම්මල් සෝදා වතුර මිරිකා, තීරු ඉරන්න 

කෝන් පිටි සහ කඩල පිටි එකට හලාගෙන බිම්මල් තීරු එහි දවටා විනාඩි 10 ක් පමන තබා ගැඹුරු තෙලේ බදින්න

උනුවෙන්ම මිරිස් කුඩු , ලුණු 2:1 අනුපාතයට මිශ්‍ර කරන්න.

කරපිංචා සුදු ලූනු (කුඩාවට කපා), රට කජු වෙන වෙනම බැද බිම්මල් මිශ්‍රණයට එක්කර නිවුණ පසු ඇසුරුම් කරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...