Thursday, April 2, 2020

178. කොස් මැල්ලුමක් සාදාගන්නා ආකාරය

කොස් මැල්ලුම 

අවශ්‍ය ද්‍රව්‍ය:-

ලියාපු කොස් ග්‍රෑම් 500 
පොල් කෝප්ප 1/2
ගම්මිරිස් ඇට 6
අබ තේ හැදි 1
සුදුලූනු බික් 5  
කුරුදු කෑල්ලක් 
කහා තේ හැදි 1/2
ලුණු  කුඩු තේ හැදි 2 
බීලූනු ගෙඩි 1/2
අමුමිරිස් කරල් 2
කරපිංචා 
වතුර 

සාදන ක්‍රමය :-

කොස් මැල්ලුම සෝදා වතුර පෙරා ලුණු වතුර හා තව වතුර ටිකක් එකතු කර ලිපේ තියන්න. පියනකින් වසා තබන්න. දැන් පොල් වලට අබ,ගම්මිරිස් ,කුරුදු , සුදුලූනු ,කහා, බීලූනු, අමුමිරිස් සියල්ල එකතු කර  අඹරා ගන්න. කොස් ටික තැම්බුනාම ,වතුර හිදුනාම අඹරා ගත් මිශ්‍රණය එයට දමා හොදින් කලවම් කරන්න.රස බලන්න .තව අවශ්‍ය නම් ලුණු  ටිකක් දමන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...