මෙනවද මේ තුනපහ
ආහාර රටාව අනුව අපි තුනපහ ටිකක් වැඩි පුර යොදා ගන්න්වා. එහිත් මෙහි වචනාර්ථය දන්නේ කීයෙන් කීදෙනාද?
තුනපහ කියන්නේ කුළුබඩු හා වෙනත් ද්‍රව්‍ය කිහිපයක එකතුවකට. තුනපහ හැදිලා තියෙන්නේ වචන දෙකකින්. තුන සහා පහා. තුන යන්න්ට ලුණු, මිරිස්, සහා ඇඔුල් අයත් වනවා. ආහාරයට එකතු කරන ඇඔුල් වර්ගත් කීපයක්ම තිබෙනවා. එ අතුරින් සියඔලා, ගොරක සහා දෙහි කාටත් පුරුදු ඇඔුල් ද්‍රව්‍ය. මෙවා ආහාර රසවත් කිරිමෙදි නැතුවම බැරි සංඝටක වෙනවා. පහට සුදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ සහා උළුහාල් යන කුළුබඩු වර්ග අයත් වෙනවා.
මේවා තුනපහ ලෙස හැදින් වුවාට ආහාර වලට එකතු කරන්නේ තනි මිශ්‍රණයක් විදිහට නොවේ. ලුණු, මිරිස් සහා ඇඔුල් එකතු කරන්නේ වෙන වෙනමයි. එහෙත් පහේ ද්ව්ය ටික සම සමව මිශ්‍රකර කුඩු කරනවා.
රෝග සුව කිරිමේ ගුණය.
මේ තුනපහට අයත් සෑම ද්‍රව්‍යයකම ආහාර රසවත් කිරිමෙ මෙන්ම විශේෂ ඔෟෂධිය ගුණයකුත් තිබෙනවා. රෝග වැළැක්විමට වගේම රෝග සුව කිරිමටත් හැකි වෙනවා. ජපානය වැනි රටවල ආහාර පිසිමෙදි මිරිස් තුනපහ බාවිතය අඩුයි. අනෙක් අතට මෙ අයට ආහාර පද්ධතිය ආශ්රිත පිළිකා ඇතිවිමෙ ඉඩකඩ වැඩියි. මෙකට හේතුව තුනපහ භාවිතය අඩුවිම වෙන්නත් පුලුවන්.
අද මෙ ලිපියෙන් කතා කරන්නේ තුන සහා පහට අදාල වන ඇඔුල් වර්ග පිළිබඳය.
දෙහි ඇඔුල්
දෙහි ඇඔුල්වලින් සෙම හා වාතය සමනය කරනවා. එ වගෙම මෙය ආහාර රුචිය වැඩිකරනවා. බඩගින්න වැඩි කරනවා වගේම ආහාර ජිර්ණය හොදින් සිදුවිමට උදව් වෙනවා. දෙහි වලට විටමින් සී, බී, අඩංගු වෙන නිසා දත් හා විදුරු මස් ශක්තිමත් කරනවා. මේවා රෝග වලින් ආරක්ෂා කරනවා. විදුරු මස් වල ඇතිවන ප්‍රදාන ( gingivitis ) තත්වය සුව කරනවා. දෙහි ඇඔුල් අජිර්ණ තත්වය මග හරවනවා.ආමාශයේ ඇතිවිය හැකි අහිත කර බැක්ටිරියා විනාශ කිරිමේ හැකියාව තිබෙනවා. දෙහි වලට අධික තරබාරැ කම පාලනය කරන්නත් පුළුවන්. දෙහි ගෙඩි 2ක විතර ඉස්ම වතුර විදුරුවකට මිශ්‍රකර දිනපතා පානයෙන් ශරිරයේ බර අඩුකර ගන්න පුලුවන්.
දෙහි වල විටමින් සී අඩංගු නිසා එ මගින් ප්‍රති ඹක්සිකාරය ක්‍රියාවලියක් සිදුවනවා. මේ නිසා රුධිර නාළවල මේද තැන්පත් වි සිදුවන අවහිර විම පාලනය කරනවා වගේම හෘද රෝග ඇති විමෙන් අඩු කරනවා. ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කර රෝග ඇතිවිම වළක්වනවා. පිළිකා වළක්වන්වා දිනපතා දෙහි ගෙඩි භාගයක ඇඔුල් ඔබේ කෑමට එකතු කරගන්න පුලුවන්නම් ඉහත සදහන් කළ සියලුම ප්රතිලාභ ලබන්නට පුළුවන් වගේම ඔබව පිළිකාවලිනුත් අරක්ශා කරනවා.
දෙහි ඇඔුල්වල ඤඩබ්දසා නම් වු ප්රතිඔක්සිකාරය තිබෙන නිසා පිළිකා සෛලය අස්වභිවික සෛලය බේදිම නතර කරනවා මේනිසා තමයි දෙහිවලට පිළිකා හැදිම වලක්වන්න පුළුවන්. මිට අමතරව දෙහිවල minim පිළිකා වළක්වන රසායනිකයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් ඖෂධිය ශාකවල තිබෙන මෙම පිළිකා වළක්වන විවිධ රසායනිකයන් රුධිරයේ තිබිය හැක්කේ පැය 4ක් 5ක් පමණ කේටි කාලයක් පමණයි minim නොනෑසි පැය 24 ක් තරම් දිගු කාලයක් පවතිනවා. මේ අනුව දැන් ඹබට වැටහෙනවා ඇති දෙහි ඇඔුල් ස්වල්පයක් කෑමට එකතු කිරිමෙන් කෑම වේල රසවත් වෙනවා වගේම කොපමණ රෝග ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්ද කියා.
සියඹලා
සියඹලා වාත සාමකයි. ආහාර රුචිය වැඩි තරයි. එසේම බඩගින්නද වැඩිකරයි. මේ නිසා අජිර්ණය සහා හෘද රෝගවලට සියඹලා ඇඔුල් හිතකර වෙනවා සියඹලා ඇඔුල් ටිකක් වැඩිපුර ආහාරයට ගත්තොත් මලබද්ධය සුව කරනවා. මේ නිසාම අර්ශස් රෝගය වගේම ලේ ධාතුව දුෂණය විමෙන් හටගන්නා විවිධ රෝග සුව කරන්නත් පුළුවන් මේ නිසා සමේ රෝග වලටත් සියඹලා හොඳ ඖෂධයක්. සියඹලා ඇඹුල් විසබීජ නාශකයි. එනිසා මුඛයේ, උගුරේ හටගන්නා වේදනා කාරි තුවාල සුවකරනවා. සියඹලා වල ඇති ඖෂධිය ගුණය නිසා වැඩිපුර ඇති කොලෙස්ටරොල් ඉවත් කර රුධිර නාළ හා හෘදය පිරිසිදු කරනවා. ශක්තිමත් කරනවා.
ගොරකා
මාළු ඇඔුල්තියල් සෑදිමට පමණක් නොව ආහාර රසකාරකයක් විදිහටත් ගොරකා භාවිත කරනවා. ගොරකා නිසා අහාර රුචිය අඩු වෙනවා. ආහාර ජිර්ණයනම් ඉක්මන් කරනවා. මලබද්ධය වගේම උදරය පුරවා දැමිමත් නැති කරනවා. ගොරකාවලට සේම අඩුකරන්නත් පුළුවන්. ගොරකා ඉතාම ඉහළ ඖෂධිය වටිනාකමක් සහිත ආහාර රස කාරකයකි. පිලිභාව අශ්‍රිත රෝගවලදි ගොරක ඖෂධයක් වශයෙන් යොදන්න පුළුවන්. ගොරකා, මුරුන්ගා පොතු, තිප්පිලි සහා ගම්බිරිස් කෂාය කර එයට සහිඳ ලුණු ස්වල්පයක් දමා බිමෙන් එවැනි රෝග සුවකර ගැනිමේ හැකියාවක් ඇත.
ශරිරයේ බර අඩු කරනවා.
ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්‍රෑම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ. ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. මේ නිසාම අධි රුධිර පිඩනය ඇති විමෙන්ද වලකිනවා. ගොරකා වලින් ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. එනිසාම පිළිකා හැදීමේ ප්‍රවණතාවය අඩු වෙනවා.
ආසාත්මිකතා
මාළු ඇඔුල් තියල් හදන විට ගොරකා අඔරා එවට මිශ්‍ර කරනවා ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් නම් රසායනිකය 80%ක් පමණ උදාසින කරනවා එම නිසා එම මළු ආහාරයට ගැනිමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනිමෙන් රුධිරයේ ඇති ග්ලුකොස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සිණි ප්‍රමාණය අඩු වෙනවා. මේනිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගින් හා එ සදහා ප්‍රතිකාර ගන්නා රෝගින් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනිමෙන් වළකින්න.
මේ අනුව ගොරකා මගින් ආහාර රුචිය අඩු කරනවා වගේම ශරි්රයේ මේද තැම්පත් විමත් අඩු කරනවා. අනෙක් අතට මේද දහනය ඉක්මන් කරනවා. මේ නිසා ගොරකා ආහාරයට දිනපතා එකතුකර ගැනිමෙන් රුධිරයේ අධික කොලෙස්ටරෝල් අඩුකර හෘද රෝග වලින් මිදෙන්න පුළුවන් වෙනවා. එ වගෙම ශරි්ර බරත් අඩුවෙනවා. දැන් බලන්න තුනපහාවලට අයත් ගොරකා සියඹලා වැනි ඇඹුල් වර්ග ආහාරයට ඇතුළත් කර ගැනි්මෙන් කොතරම් යහපත් ප්රතිපළු උදාවෙනවාද කියලා.
අන්තර් ජාලය ඇසුරෙනි්.
Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න