Thursday, June 27, 2019

165. දඹල මැල්ලුමක් සාදාගන්නා ආකාරය Ami & Hashi

 දේශපාලනයෙන් මිදිලා අද අලුත් කැමක් හදන්න කියලා දෙන්නම්. දඹල මැල්ලුමක් රසට පහසුවෙන් ඉක්මනින් සාදාගන්නා ආකාරය


දඹල මැල්ලුම 

දඹල ටික සුද්ද කර සිහින්ව කපා ගන්න...

රතු ලූනු, සුදු ලූනු, කුරුඳු පොතු, ගම්මිරිස්, කහ, කෑලි මිරිස් , ල්ණු... පොල් එකට කොටා සම්බෝලයක් සදා ගන්න

තෙල් ටිකක් ලිප තබා රත් වන විට අබ ටිකක් දමා පුපුරවා ගන්න

එයට කපා ගත් දඹල ටික දමා තෙලෙන් මලවා ගන්න....
එයට සාදා ගත් සම්බෝලය දමා කලවම් කරන්න...
ලිපෙන් අයින් කර දෙහි ඇඹුල් එකතු කරන්න...




 පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...