Sunday, May 7, 2017

143. හාල් මැස්සන් සහ බ්රොකොලි ව්‍යාංජනයක් සාදාගන්නා ආකාරය

හාල් මැස්සන් සහ බ්රොකොලි ව්‍යාංජනය


අවශ්‍ය දේ

හාල් මැස්සන් 150g
බ්රොකොලි 100g
ළුනු ගෙඩි 1
කහ තේ හැන්දි 1/2
උළු හාල් තේ හැන්දි 1/2
මරිස් කුඩු තේ හැන්දි 1/2
ඉගුරු සහ සුදු ළුනු
තෙල් ස්වල්පයක්
පොල් කිරි 
වතුර

සාදා ගන්නා ආකාරය

1. භාජනක් ලිප තබා එයට තෙල් එක්කර ගන්න. එයට ළුනු ඉගුරු සහ සුදු ළුනු එක්කර මදක් බැදෙන්නට හරින්න. 

2. එයට මිරිස්, උලු හාල්,කහ සහ බ්රොකොලි එක්කර ගෙන විනාඩි කිපයක් පිස ගන්න. පසුව වතුර ස්වල්පයක් එක්කර ගන්න. මද වෙලාවකින් හාල් මැස්සන් එක්කර ගන්න. 

3. පොල් කිරි එක්කර විනාඩි 2-3. පිසින්න. ලුනු සහ ගම්මිරිස් රස පමනට එක්කර බ්රොකොලි වල පැහැය වෙනස් විමට කලින් ලිපෙන් බා ගන්න.
Broccoli and sprats curry

Ingredients

150 g sprats
100g broccoli
1 onion
Half tea spoon Turmeric
Half tea spoon of fenugreek and chilli powder
Ginger garlic
Few drops of oil
Coconut milk
Water

Method

1. Heat oil n add onion ginger garlic n saute for a few minutes.

2. Add the spices and broccoli n cook for few minutes. Add a little water. Halfway through add the sprats. 

3. Add coconut milk n boil it for another 2-3 minutes maximum to retain the fresh colour of broccoli.

4. Add salt and pepper.

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...