Wednesday, November 2, 2016

141. රසම් එකක් සාදාගන්නා ආකාරය 

රසම් එකක් සාදාගන්නා ආකාරය 


කුඩාවට කපාගන්න ලද සුදුලුනු ගෙඩි 2 ක්
සියබලා 30 g
ගම්මිරිස් ½ tsp
සුදුරු ½ tsp
කරපිංචා සල්පයක්
උලුහල් ½ tsp
අබ ඇට ස්වල්පයක්
කොත්තමල්ලි කුඩු ½ tsp
තෙල් ½ tsp
ලුණු ස්වල්පයක්

මුලින්ම සියබලා වතුර සිවලයක් දම හොදින් අතින් මිරිකා ඇට ඉවත් කරන්න .
සුදුලුනු ,සුදුරු සහා ගම්මිරිස් වන්ගේඩියකට දමා හොදින් පොඩි කර ගන්න .
බජනයක් ගෙන තෙල් ඒක කරන්න .තෙල් රත් වන විට අබ ඇට එක් කරන්න .ඉන්පසු උළුහාල් ඒවගේම අබරා ගත් සුදුලුනු මිශ්ර ණය එක කරන්න .
ඉන්පසු කුඩුකර ගත් කොතමල්ලි කුඩු හා කරපිංචා එක් කරන්න .මද ගින්නේ තප්පර කීපයක් තෙම්පරාදු කරගන්න .එයට දැන් ලුණු එක කරන්න .
දැන් සියබලා වතුර එක කරගන්න .අවශ්ය නම් වතුර ස්වල්පයක් එක කරනන .
විනාඩි කීපයක් හොදින තම්බා ගන්න.අවසානයේ මේසයට පිළිගන්වන්න .
Ami & Hashi


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...