දෙල් කළු පොල් මාළුව සාදාගන්නා ආකාරය
•අවශ්‍ය දුව්‍ය
°°°°°°°°°°°°°°°°°°°
දෙල්ගෙඩි 01
බැදගත්හාල් 02 Tsp
රම්පෙ, කරපිංචා, බීළූණු, අමුමිරිස්
මිරිස්කුඩු 01Tsp
කහ ස්වල්පයක්
බැදගත්පොල් 02Tsp
ලුණු
බැදගත් තුන පහකුඩු (කළුකුඩු) 02Tsp
මිටිකිරි 375 Ml
•සාදන ආකාරය
°°°°°°°°°°°°°
දෙල් කැබලි වලට කපා තම්බා ගන්න. පසුව එයට බැද සිහින්ව කුඩුකරගත් හාල් හා පොල් එකතුකර කහ, මිරිස්, බැදගත් තුනපහ කුඩු සහ ලුණුද මිශ්‍රකර මිටිකිරි දමාහොදින් කලවම්කරන්න.ඉන්පසු තෙල් ස්වල්පයක් ලිප තබා එයට බී ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සමග අබ තෙම්පරාදුව දමන්න. අවසානයේ දෙල් මිශ්‍රණයද එයට දමා හොදින් හින්දවා ගන්න
Amila &Hashi