Sunday, October 25, 2015

120. ස්ටාර් ෆ්‍රයිඩ් චිකන් සාදාගන්නා ආකාරය 

ස්ටාර් ෆ්‍රයිඩ් චිකන් සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍ය


කුකුල් මස් (කටු රහිත) 200g
බී ළුණු 50 g (දික් අතට කපා ගත්)
මාලු මිරිස් 50 g (දික් අතට කපා ගත්)
කැරට් (හීනියට කපා ගත්) 
15 gසුදු ළුණු (හීනියට කපා ගත්)
 15 gඉගුරැ (සිහින්ව ලියා ගන්න)
 10 gකඡු 
25 gසෝයා සෝස්, 
ඔයිස්ටර් සෝස්කෝන්ෆ්ලවර් 10 g
ලුණු, ගම්මිරිස්, අඡිනමොටෝ


සාදන අන්දම


            කුකුල් මස් වලට ලුණු, ගම්මිරිස්, සෝයා සෝස් හා ඔයිස්ටර් සෝස් දමන්න. පසුව මෙය කෝන්ෆලවර් වල දවටා ගැඹුරැ තෙලේ බැද ගන්න. තවත් භාඡනයක් ලෙන එයට තෙල් ස්වල්පයක් දමා රත් වන විට ඉගුරැ එා සුදු ළුණු දමා සදක් බැද ගන්න. ඉන්පසු මෙයට සිහින්ව කපා ගත් අනෙකුත් ද්‍රව්‍යයද දමා දෙපැත්ත පෙරලා මදක් බැදෙන විට සෝයා සෝස් හා ඔයිස්ටර් සෝස් දමන්න. බැදගත් මස්ද මෙයට මිශ්‍ර කර අවශ්‍ය පමණ ලුණු, ගම්මිරිස් දමා මිශ්‍ර කර එයට උඩින් බැද ගත් කඡු මද ඉස ගන්න.


Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...