Friday, October 16, 2015

113. බත් ගුලි කට්ලට් සාදාගන්නා ආකාරය 

බත් ගුලි කට්ලට් සාදාගන්නා ආකාරය 




අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°
පිසගත් කැකුලු බත් 200g
බාගෙට තම්බාගත් තරමක් ලොකු ගොවා කොල 10ක්
තලාගත් ඉගුරැ ,සුදු ලුනු තේ හැන්ද බැගින්
කැලි මිරිස් තේ හැන්දක ප්‍රමාණයක් 
අබ ඇට කිහිපයක්
රම්පේ ,කරපිංචා ටිකක්
සිහින්ව කපාගත් තරමක ලුනු ගෙඩියක්
බිත්තර 2ක්
බිස්කට් කුඩු 100g
චිස් කුඩු 10g
ලුණු පදමට

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°°°°°
බාජනයකට ඉගුරැ ,සුදු ලුනු ,ලුනු,අබ, ‍රම්පේ, කරපිංචා දමා තෙල් මෙස හැන්දක් දමා බැදගන්න.. ඉන්පසු කැලි මිරිස් එයට එක් කරන්න රන්වන් පාටට පැමිනි පසු සිසිල් වන්න තබා එයට පිසගත් බත් එකතුකර බිත්තර 2ක් සහ චිස් කුඩු දමා  හොදින් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රනය ගුලි සාදා තම්බා ගත් ගොවා කොල වලින් ආවරණය කර  බිත්දර යොදයෙන් පොගවා බිස්කට් කුඩු තවරා ගැබුරැ තෙලෙ බැදගන්න
මෙය  ඔබට අලුත් අත්දැකිමක්  වෙවි 

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...