Thursday, October 15, 2015

112. ඡෑම් කේක් සාදාගන්නා ආකාරය

ඡෑම් කේක් සාදාගන්නා ආකාරය 


අවශය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°
බටර් කේක් මිශ්‍රණය
ඡෑම් තේ හැදි 3
බටර් අයිසිං (අයිසිං සීනි 150g ට බටර් 75gක් යොදා සකස් කර ගන්න)


සාදන අන්දම

            කොළ වලින් සකස් කරගත් ස්පන්ච් තැටි වලට බටර් කේක මිශ්‍රණය වත් කොට විනාඩි 15ක් පමණ උණුසුම් උදුනක පුලුස්සා ගන්න. මෙම කේක් උදුනෙන් බා හොදින් නිවෙන්න හරින්න.

            බටර් අයිසිං සාදා ගන්න. අයිසිං මිශ්‍රණය කේක් උඩ ගාගෙන ඒ උඩට ඡෑම් දමා ගන්න. (මැදට)

Amila & Hash
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...