Monday, October 12, 2015

104. ජපන් ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 

 ජපන් ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය දුව්‍ය:-
°°°°°°°°°°°°°°°°°
සම්බා කිලෝ 2 යි
ඉස්සන් ග්‍රෑම් 500
ළූණු කොළ ග්‍රෑම් 400
රට ළූණු ග්‍රෑම් 200 
එළඟිතෙල් ග්‍රෑම් 200
ගම්මිරිස්,
කරාඹුනැටි,
එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2
 ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය:-

ඉස්සන් සුද්ධ කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...