Saturday, September 12, 2015

13. කුරක්කන් බොල කිරි හොද්දක් සාදාගනිමු


කුරක්කන් බෝල කිරිහොද්දක් සාදාගනිමු 



අද අපි ඔය ගොල්ලන්ට කියල දෙන්න.යන්නෙ ටිකක් පරන කම වට්ටොටුවක්.හෑබෑයි මෙක ඔයලා හදල තියෑනවද කියන එකන්ම් විශ්වස නෑ.හරිම රස මෙම රෙසිපි එක කුකුල් මස් වෙනුවට හොද අදෙශකරක්...එහෙනම් බලමු කොහොමද අපි කරන්නෙ කියලා.
ඕන දේවල්
කුරක්කන් පිටි ග්රම් 200 ක්
පම්පිටි ග්රම් 50 ක්
වතුර කොප්ප්පයක්
හොදින් පොඩි කර ගන්නා ලද සුදුලුනු
අවුමිරිස් කරල් 2ක්
කහා කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හෑදි 2ක්
අමු තුනපහා තේ හදි 1ක්
පොල් කිරි මිලි ලිටර් 300 ක්
රම්පෙ කරපින්චා
උලුහල් තෙ හෑදි 1
ලුනු/ගම්මිරිස්

ක්රමය
1.භායනයක් ගන්න්න.දෑන් කිරක්කන් පිටි,පම්පිටි එ වගෙම ගා ගන්නා ලද පොල් එකතු කරන්න.ඉන්පසු වතුර ස්වල්පයල් එක් කර හොදින් අනා ගන්න.මෙ අකරයෙන් රොටි මොලිය අනා ගන්න.දෑන් කුරක්ක්න් කුඩා බොල වශයෙන් සකස් කර ගන්න.එය වෙනම භාජනයක තබා ගන්න.
2.දෑන් කරිය සාදා ගන්න.හටිටියක් ලිපේ තබන්න.තෙල් සිවල්පයක් එක් කරන්න.තෙල් සිවල්පයක් එක් කරගන්න.ඉන්පසු ලුනු සුදුලුනු රම්ප/කරපිචා දමා තෙම්පරදු කර ගන්න.එයට කහා,මිරිස් සහා තුනපහා එක් කරන්න.හොදින් කවලම් කරන්න.එ වගෙම ගින්දර අඩු කරන්න අමතක කරන්න එප.
3.දෑන් පොල් කිරි එක කරන්න.හොදින් හෑදිගන ගමන් සදා ගන්න ලද කුරක්කන් බොල ටික හෙමින් හෙමින් එක් කරන්න.හින්දර අඩු කර කුරකන් බොල හොදී විනඩි 10 පමන තම්බා ගන්න.අවසනයේ ලුනු ,ගම්මිරිස් එක්කරන්න.සරින්සරෙ හදි ගන්න.
4 හොද්ද බුබුලු දමන විට හොදින් හෑදි ගන්න.ඉන්පසු මෙසය වෙත පිලිගන්වන්න.
5 දවල් කෑම මෙසයට කුකුල් මස් වෙනුවට හොද රසවත් අහරයක් වෙවි

Amila & Hashi
  

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...