Friday, September 11, 2015

12. ස්පගෙත්ති සමග කංකූං මිශ්‍ර පාස්තා ගෙදරදිම සාදාගනිමු.


ස්පගෙත්ති සමග කංකූං මිශ්‍ර පාස්තා ගෙදරදිම සාදාගනිමු.


අවශ්‍ය දෑ

ස්පැගත්ති 220g
සොදා පිරිසිදු කරගත් කංකූං  150g
තරමක බොම්බයි ලූණු ගෙඩි 1යි
සුදු ලූණු බිග් 3/4
කැලි මිරිස් හැන්දක්
රම්පේ /කරපින්නා අවශ්‍ය පමන 
බටර් මෙස හැන්දක තරමට
බිත්තර 1ක්
කුඩා කැබලි වලට කපාගත් මස් 25g 


සාදාගන්නා  ආකාරය.


සොස්පානට බටර්, ලූණු, සුදු ලූණු, රම්පේ, කරපින්චා, දමා රන්වන් පාටවෙනතෙක්
 බැදගත් පසු කැලි මිරිස් සහා කුඩාවට කපාගත් මස් කැලි එකතුකර,බිත්තරය දමා
 එය කුඩා කැබරිවලට කැඩෙනතුරැ කූරැ ගාන්න
විනාඩි 3ක් පමන  බැදගන්න ඉන්පසු කංකූං එක්කර පිසගන්න.තම්බාගත් 
ස්පගෙත්ති (පාස්තා) එක්කර කලවම් කරගන්න. උනුවෙන් කැමට ගන්න.

සැ.යු. කංකූං වෙනුවට ඔබෙ මනාපය පරිදි "තම්පලා,කතුරැමුරැංගා,නිවිති හො
 යොදාගන්න පුලුවන්

Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...