Tuesday, September 22, 2015

32. අඹ ඇබුල සාදාගන්නා ආකාරය 

අඹ ඇබුල සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දෑ....

අමු අඹ ගෙඩි 5 (තම්බාගත්)
අබ ඇට tsp 1 1/2
මිරිස් කුඩු tsp 3
කහ කුඩු tsp 2
තුනපහ කුඩු tsp 3
කපාගත් ලූනු 1
අමු මිරිස් කරල් 1-2 කපාගත්
කරදමුංගු - කුඩුකරගත් 3
සුදු ලූනු, කරාබු නැටි 2
අබරාගත් ඉගුරු 1/2''
කුරුදු 2''
සීනි tsp1
පොල්කිරි 1/2
තෙල් tsp
ලුනු ගම්මිරිස් රස අනුව
කරපිංචා

ක්‍රමය

සාමානය ප්‍රමානයේ උදුනක් සාමානය ගින්දරින් රත් වෙන්න තබන්න. තෙල් වලට අබ ඇට දමා පුපුරන් විට ගින්දර අඩුකර කහ, මිරිස්, තුනපහ එක්කර තත්පර 20 පමන බැදෙන්නට හරින්න.
ඉන්පසු එයට ලූනු, අමු මිරිස්, සුදු ලූනු , කරපිංචා. කරාබු නැටි, ඉගුරු, කරදමුංගු, කුරුදු එක්කරන්න. ටික වේලාවකින් තම්බාගත් අඹ එයට එක්කරන්න. ලුනු රස අනුව එක්කරගන්න වි20 -30 පමන සාමානය ගින්දරින් වසා පිස ගෙන පොල්කිරි එයට එක්කර තවත් වි 3 පමන තබා සීනි එකතුකර තවත් ව්. 3 පමන තබා ලිපෙන් ඉවත්කරගන්න.

උනු බත් සමග පිලිගන්වන්න

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...