Wednesday, April 15, 2020

185. ගෙදරදි සැමන් සාදාගන්නා ආකාරය ( ටින් වල පරන ඒවා කන්න ඔනේද )

ගෙදර දි සැමන් සාදාගන්නා ආකාරය
 රුපියල් 100 ට සැමන් නැ කිය කිය ඉන්නේ නැතුව ගෙදර දීම හදා ගන්න. ටින් වල පරන එවා කන්න එපා

 හරිම ලේසියි අවශ්‍ය දෑ


ලින්නා මාළු
ලුණු
ගොරක
 ඔච්චරයි ඕන රසම රසයි

සාදාගන්නා ආකාරය

 හොඳින් හෝදලා ලුණු තේ හැඳි 2 ක් ගොරක කෑල්ලක් 2 ක් දමා pressure cooker eke මාළු ටික වැහෙන තරම ට වතුර දාලා ලිපේ තියන්න. පලමු ජල වාෂ්ප පිට වීමෙන් පසු ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මිනිත්තුව 35 කට vithara Passe ලිප off කරන්න. මිනිත්තුව 10 කට Passe පියන ඇර මාළු ටික ඉවතට ගන්න. පීඩනය වැඩි වූ විට උෂ්ණත්වය වැඩි වන නිසා කටු ටික කුඩු වේ 🌺🌺🌺🌺

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...