බිලික් චට්නි සාදාගන්නා ආකාරය
බිලිං චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය :
බිලිං 500g
සීනි 300g
විනාකිරි 150ml
මිරිස් කුඩු 10 g
චොප් කරගත් සුදුලූනු 10g
තලාගත් ඉඟුරු 10g
ලුණු 5g
සාදන ක්‍රමය
සාදාගන්නා ආකාරය :
බිලිං සෝදා තෙත මාත්තු කර කුඩාවට කපා ගන්න. ශුද්ධ බර 500g විය යුතුයි.
විනාකිරි ලිප තබා එයට, සීනි, ඉඟුරු සුදුලූනු , මිරිස් කුඩු , ලුනු එක්කර සීනි දියවෙන තුරු හොඳින් උතුරවන්න.
දැන් බිලිං එක්කර අවශ්‍ය පදම එනතුරු පිස ගන්න.
උනුවෙන්ම ඇසුරුම් කරන්න.
** පාවිච්චියට ගන්නා සෑම භාජනයක්ම සුදු යකඩ හෝ මැටි විට යුතුයි.
Achini Ramona Ranasinghe
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න