Sunday, September 11, 2016

139. ඉන්දියානු  ක්ර මයට මාළු ටික්කා මසාලා  සාදාගන්නා ආකාරය

ඉන්දියානු  ක්ර මයට මාළු ටික්කා මසාලා  සාදාගන්නා ආකාරය 



මාළු ග්රෑ ම් 300 පමණ 
කුඩාවට කපා ගන්නා ලද ලුණු ගෙඩි 2ක් 
අබරා ගන්න ලද සුදුලුනු ස්වල්පයක් 
සුදුරු තේ හැදී 1 ක් 
මදුරු තේ හැදී 1 ක් 
ගරම් මසාලා තේ හැදී 2 ක් 
ගම්මිරිස්‌ තේ හැදී  1 ක් 
මිරිස් කුඩු තේ හැදී 2 ක් 
පාම් පිටි තේ හැදී 2 ක් 
දෙහි යුෂ ස්වල්පයක් 
ලුණු 
කොතමල්ලි කොළ 
මිංචි කොළ ස්වල්පයක් 
යෝගට් ග්රෑසම් 100 පමණ 
අවශ්ය  නම් කහ ස්වල්පයක් එක් කරන්න 

ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් කවලම් කරගන්න .ඉන්පසු මාළු ටික බජනයට දමා මිශ්ර  කරගන්න 
මිශ්රනණය පැයක් පමණ ශීතකරණයේ තබන්න .
බජනයක් ගෙන හොදින් රත් කරන්න එයට මිශ්රන කරගත් මාළු ටික දමා විනාඩි 10 පමණ පිස ගන්න.
ඉන්පසු බත් සමග මේසය මතට යවන්න .

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...