Saturday, October 10, 2015

97. ක්‍රීම් චිකන් සුප් සාදාගන්නා ආකාරය 

ක්‍රීම් චිකන් සුප් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°
තම්බාගත් පැස්ටා ටිකක්බට්ර් 50
පිටි 50
චිකන් ස්ටොක්ෆ්‍රේෂ් ක්‍රීම් තේ හැදි 2 1/2
බට්න් මෂ්රෑම් බොකේ ගානි
තම්බා ගත් චිකන්
ලුණු ගම්මිරිස් කුඩු
සාදන අන්දම
°°°°°°°°°°°°
              පෑන් එකකට බටර් දමා ගෙන එයට පිටි එක්කර ගන්න. හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මෙයට චිකන් ස්ටොක් ටිකක් එක් කරගන්න. හොදින් පිටි වල කැට ගතිය නැතිවනතුරැ හැදි ගාන්න. ස්ටොක් ටික ටික දමමින් හැදි ගාන්න. දැන්මෙයට බොකේ ගානි 1 දමා ගන්න. දැන් එය පිසුණු පසුව බොකේ ගානි 1 ඉවත් කර ගන්න. ලුණු, ගම්මිරිස් දමා ගන්න. දැනි මෙයට ෆ්‍රේෂ් ක්‍රීම් එකතු කර ගන්න. දැන් මෙය ලිපෙන් බා ගෙන තම්බා ගත් පැස්ටා, තම්බා ගත් චිකන්, හීනියට චොප් කර ගත් බට්න් මෂ්රෑම් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගෙන පිළිගන්වන්න.   

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...