Thursday, October 22, 2015

 117. පිට්සා සැදිමට අවශ්‍ය පිටි මිශ්‍රනය 

 පිට්සා සැදිමට අවශ්‍ය පිටි මිශ්‍රනය 



අවශ්‍ය ද්‍රව්‍ය

8g  වියළි යීස්ට්
2tsp (10ml)  සීනි
1 1/4 cup (310ml) රස්නේ කිරි
3tbsp (45ml) බටර්
3 cups (750ml) පිටි
1tsp (5ml) ලුණු


සාදන අන්දම

   භාඡනයක් ගෙන එයට යීස්ට්, සීනි, රස්නේ කිරි එා බටර් දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එය විනාඩි 10ක් පසෙකින් තබන්න.

   පිටි වලට ලුණු එකතු කර ගෙන මිශ්‍ර කර ගන්න. පසුව මේවා ටිකෙන් ටික කිරි භාඡනයට එක් කර ගනිමින් හොදින් අත් ගසන්න. මෙලෙස විනාඩි 5ක් පමණ කරන්න. පසුව බටර් ගා ගත් භාඡනයකට දමා ගෙන එය ආවරණය කර ගන්න. පසුව මෙය විනාඩි 45ක් පමණ තබන්න. ඉන්පසුව ඔබට පිට්සා සෑදිය හැක.
 Amila & Hashi

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...