Thursday, October 22, 2015

118. සැර මස් කරි සාදාගන්නා ආකාරය 

සැර මස් කරි සාදාගන්නා ආකාරය




අවශ්‍ය ද්‍රව්‍ය

අඹරාගත් සුදුළුණු බික් 1
හීනියට කපාගත් ළුණු ගෙඩි 1
තුනපහ කුඩු මේස හැදි 2
මිරිස් කුඩු මේස හැදි 1
කපාගත් මස් 500g
අඹරාගත් ඉගුරැ තේ හැදි 1
චට්නි මේස හැදි 1
වෙඡිමයිට් හෝ මාමයිට් මේස හැදි 1
ඇපල් යුෂ කෝප්ප ¼
කෝන්ෆලවර් තේ හැදි ½


සාදන අන්දම

            තාච්චියක තෙල් ස්වල්පයක් දමා රත්වුනු පසු සුදුළුණු, මිරිස් හා තුනපහ කුඩු දමා ළුණු මෙලෙක් වන තෙක් බැදගන්න. මස් ටික ටික දමා බැදෙන්න හරින්න. ඉන්පසු ඉගුරැ ද එක්කර බැදගන්න. හොදට බැදුන පසු සියළුම ද්‍රව්‍ය දමා හැදිගාන්න. තරමක් උකු වුණාට පසු ලිපෙන් බාන්න.
Amila & Hashi
මෙම  තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...