Friday, September 25, 2015

48. කොෆි කැරමල් සාදාගන්නා ආකාරය

කොෆි කැරමල් සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍යය 
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සීනි       ග්‍රෑම්250ක්
බිත්තර 5ක්
උකුකිරි ටින්1ක්(මිලි ලීටර් 200)
වැනිලා එසන්ස් මිලි ලීටර් 5ක්
නෙස්කැෆේ ග්‍රෑම් 5ක්

සාදන ක්‍රමය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පළමුව සීනිවලින් ග්‍රෑම් 150ක් පමණ ගෙන කැරමල් කර ගන්න.ඉන්පසු තැටියකට දමා විනාඩි 5ක් පමණ තබන්න.උකු කිරි ,වැනිලා , නෙස්කැෆේ ,සීනි හා බිත්තර එකට දමා හොඳින් ගසාගන්න. ගසා ගත් ද්‍රව්‍ය සීනි කැරමල් දමා ගත් තැටියට දමා වාෂ්පයෙන් තම්බා ගන්න.නැතහොත් අවන් එකේ දැමිය හැකි බඳුනකට දමා සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ බේක් කරගන්න.


Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...