Monday, September 28, 2015

63. ගෝදම්බ රොටී සාදාගන්නා ආකාරය 

ගෝදම්බ රොටී සාදාගන්නා ආකාරය 


.

අවශ්‍ය දුව්‍ය
°°°°°°°°°°°°°°°°°
පාන්පිටි 01Kg
ලුණු
තෙල් අවශ්ය පමණට

සාදන ආකාරය
°°°°°°°°°°°°°°
පාන්පිටි ලුණු හා තෙල් අවශ්ය පමණට මිශ්‍රකරගනිමින් ඇල්වතුරෙන් අනාගන්න. ඉන්පසු පැය දෙකක් පමණ තුනී තැටියක තිබෙන්නට හරින්න. ඉන්පසු අනාගත් පිටි වලින් කුඩා කොටස් ගෙන බෝල වශයෙන් සකස්කර තැටිය මත තුනී කරගන්න. මෙසේ තරමක් තුනී කරගත් පිටි රොටිය රත්කරගත් තැටියක උස්ස උස්සා තැටිය මත ගසමින් විනාඩි තුනක් පමණ රත්කරගන්න. ඉන්පසු රොටිය ලේන්සුවක් ආකාරයට නවාගන්න. දැන් මෙය ඔබ කැමති ආකරයට කැමති දෙයක් සමග ආහාරයට ගතහැකියි


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...