Thursday, September 17, 2015

16. දැල්ලො ඩෙවල් හදමු

දැල්ලො ඩෙවල් හදමු

ඉතින මගේ යහළුවනේ සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ඉස්සෙල්ලාම සුබ පතනවා.අද අපි කියල දේන්න යන්නෙ කොහොමද ඩෙවල් දෑල්ලො එකක් හදා ගන්නේ කියලා කියන්න.වෙලද පොලේ තිබෙන එවට වඩා පොඩ්ඩක් වෙනස්.මෙහිදි මම කිසිම කෘතිම රසකරක බවිතා කරන්නෙ නෑත.එම නිසා ඔබ මෙය දුටු සෑනින් යම් කිසි අමුතක් දෑනෙන්න පුලුවන්.

දෑල්ලෝ ග්‍රම් 200 ක්
ලොකු ලුනු ගෙඩි 2
හතු ග්‍රම් 50 ක්
තක්කාලි ගෙඩි 1 ක්
කලි මිරිස් තේ හෑදි 1 ක්
තක්කාලි ගෙඩි 1 ක්
අවු මිරිස් කරල් 2ක්
තක්කලි සොස් ග්‍රම් 100 ක්
එලවළු තෙල් තේ හදි 4 ක්
ලුනු
ගම්මිරිස්.

මුලින්ම ලුනු,හතු සහා තක්කාලි ලොකු කොටු වශයෙන්න කප ගන්න.
බාජනයක් ගෙන මුලින්ම තේල් දාමා රත් කර ගන්න.එයට දෑල්ලන් එක් කරන්න.පසුව දෑල්ලන් විනඩි 5 පමන පිස ගන්න.
ඉන්පසු අනෙකුත් කලමන එකතු කරන්න.හොදින් කවලම් කරන්න.
එයට තක්කාලි සොස් එක් කරන්න.අවස්‍ය නම් ලුනු එක් කරන්න

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...