Thursday, September 24, 2015

42. එලවලු චිස් මැකරොනි (පාස්ත) සාදාගන්නා ආකාරය

එලවලු චිස් මැකරොනි (පාස්ත) සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දැ......

පාන් පිටි tsp2
බටර් 50g
කිරි කෝප්ප 2
අබ tsp 1
චීස්(ග්‍රේටඩ්) 40
චීස්(ග්‍රරේටඩ්) 50
මැකරෝනි පැස්ටා 300g
කැරට් (සිහින්ව කපාගත්) 1
ගෝවා මල්( සිහින්ව කපාගත්) 250g
බ්‍රොකලි 150g
ලුනු කොල සමහ ලුනු 4


සාදාගන්නා ආකාරය 

බටර් අඩුගින්දරින් දිය වෙන්න තබන්න
ඉන්පසු පාන්පිටි එයට එක්කර ලී හැන්දකින් හොදින් කලවම් කරන්න. භාජනය ලිපෙන් ඉවතට ගෙන එයට කිරි එකතුකර නැවත්ස් අඩු ගින්දරින් රත්කරන්න. ඉන්පසු චීස් 1 1/4 අබ එක්කර දිය ඝන මිශ්‍රනයක් ලැබේ.

මේ අවස්ථාවේදීම මැකරෝනි තම්බාගෙන එය ලිපෙන් ඉවත්කිරීමට වි. 5 පෙර කැරට්, බ්‍රොකලි, ගෝවා මල් එක්කර වතුර පෙරාගන්න.

5 cm ගැඹුරු 25cmx25cm බේකින් ට්‍රරේ එකක් ගෙන එයට මැකරෝනි මිශ්‍රනය දමා ලූනු හා චීස් මිශ්‍රනය එක්කර ඒ මත ඉතිරි චීස් අතුරා
කලින් රත්කරගත් අවන් එකේ 180-200 c වි. 20 පුලුස්සාගෙන පිලිගන්වන්න.


Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...