Thursday, July 25, 2024

232. රසට බැඳපු සැමන් එකක සාදාගත් ආකාරය

රසට හදමු සැමන් එකක්...


....ඉස්සෙල්ලම කියන්න ඕනේ.....මෙ...පොටො එකෙ..තියෙන සැමන් වර්ගය තමයි.. හදන්න..ලෑස්තිය.....

සුදුලූණු...ගම් මිරිස් ...ඉඟුරු....එකට අඹරලා පේස්ට් එක හදාගන්න...

ඊළඟට තෙල් තාච්චි ලිපේ තියලා....අඹරගත්ත...ඉගුරු සුදුලූණු මිශ්‍රණය එකට දාගන්න... රම්පේ කරපිංචා දාගන්න....එක හොදට බැදෙනකොට...මිරිස් කුඩු දාලා කලු කර ගන්න....ඒකටම...සරක්කු (තුන පහා කුඩු) කහ පොඩිඩක් දාගන්න...
ඒක බැඳීගෙන එනකොට ලොකු ලූණු ගෙඩියක් කපල දාගන්න......

එනසල් ඇටයක්
...කරාමු නැටි දෙක තුනක්...
කුරුදු පොත්තක්...එකතු කරගන්න....

මේ සැමන් මිශ්‍රණයේ...තෙල් ඇඩ් කරලයි තියෙන්නේ...ඒ නිසා මතක ඇතුව තෙල් වැඩි කරගන්න එපා...
දැන් අර මිශ්‍රණයට සැමන් එක කඩල දාගන්න...හොඳින් දෙපැත්ත පෙරලලා...

මඳ ගින්නෙ තැම්බෙන්න අරින්න... තෙල් පෑදෙන ගානට...ආවහම ලිපෙන් බාගන්න....😋😋😋😋
....
ඔයාලත් වෙලාවක...ට්‍රයි කරලා බලන්න...රසයි ....😋😋😋
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...