Monday, December 2, 2019

169. සෝයා මිට් කට්ලට් සාදාගන්නා ආකාරය

ඔන්න එහෙනම් කවුරුත් ඉල්ලපු සෝයාමීට් කටිිලටිි රෙසපිය 

අවශ්‍ය දේ 
කැමති සෝයාමීට් වර්ගයක් 200g,
අමුමිරිස් කරල්2 
,⁣ලොකු ලුනු ගෙඩියක් ,
පාන් පිටි,
කරපිංචා ,
කැමති නම් පොඩි අල ගෙඩියක් තමිිබලා 
,ගමිිමිරිස් ,
මිරිස් කුඩු තේ හැදිභාගයක් ,
කරි කුඩු තේ හැදිභාගයක් ,
බැදිමට තෙල් ටිකක් ,
රස අනුව ලුණු .

හදන්නේ මෙිිහෙමයි 
 පලමුව භාජනයකට වතුර දලා සෝයාමීට් දලා විනාඩි 4තමිිබලා වතුර හොඳට මිරිකා ටික ටික ගයින්ඩර් කර ගන්න ⁣පොඩි වෙන්න .එම මිශ්‍රණයට පාන් කුඩු තේ හැදි3-4 දලා අතින් මිශ්‍ර කරන්න .ඉන්පසුව භාජනයකට තෙල් ටිකක් දලා කරපිංචා ලියා ,අමුමිරිස් ,ලුනු ලියා ,අල ගෙඩියක් පොඩි කර එකටම දලා මිශ්‍ර කරන්න .ඉන්පසු ගමිිමිරිස්,මිරිස් කුඩු ,කරි කුඩු ,දලා මිශ්‍ර කර සෝයාමීට් ටික දාන්න රස අනුව ලුණු දලා මිශ්‍ර කර බා නිවෙින්න තියන්න .දැන් පොඩි ⁣ගැබුරැ. බෝ එකට පාන් පිටි ,වතුර දලා ඝන බැටර් එකක් හදන්න .සාදා ගත් මිශ්‍රණයෙන් ටිකක් ලොකු බෝල සාදා පිටි බැටරයේ හැන්දකින් දවටා පාන් කුඩු වල පරිස්සමෙන් දවටා සාමාන්‍ය තෙල් බැද ගන්න ,ටිකක් බැදෙනකමිි හරවන්න එපා .(කටිිලටිි හොඳ කිස්පියට ඔිින නමිි බැද ගන්න කටිිලටිි ටිෂු ,පත්තර වල දාන්න එපා)නිකන් බෝල් එක කටිිිලට බැදලා දා ගන්න .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...