Monday, November 2, 2015

124. ස්ට්‍රෝබෙරි ෆලම්බී සාදාගන්නා ආකාරය 

ස්ට්‍රෝබෙරි ෆලම්බී සාදාගන්නා ආකාරය 




අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°
ස්ට්‍රෝබෙරි, පොතු කෝප්ප 1 ( සුදුපාට මැද කොටසට අයින් කර ගෙන)
විස්කි වීදුරැ 5
දොඩම් යුෂ කෝප්ප 2
සීනි කෝප්ප 1/4
වැනිලා අයිස්ක්‍රීම් පිළිගැන්වීමට

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°
                      පෑන් එකකට සීනි ටික දමා ගෙන රත් වෙන්න හැර පසුව එයට වතුර ස්වල්පයක් දමා මිශ්‍ර කර ගන්න. දැන්  ස්ට්‍රෝබෙරි ටික දෙකට පලා ගන්න. . සීනි ටික කැරමල් වන තත්ත්වයට එන තෙක් පිස ගන්න. සීනි ට්ක කරමල් වූ පසු එයට දොඩම් යුෂ එකතු කර ගෙන පිස ගන්න. හොදින් මිශ්‍ර කර ගනිමින් යන්තම් රස්නය තිබියදී පිස ගන්න. දැන් එය ලිපෙන් බා ගන්න. වීදුරැ වලට අයිස්ක්‍රීම් ස්කූප් දමා ගන්න. පසුව එය ශීතකරණයේ තබා ගන්න. දැන් නැවතත් එළියට ගෙන එයට දොඩම් කරමල් වීදුරැ එකිනෙකට දමා ගන්න. පසුව ස්ට්‍රෝබෙරිත් ඒ අකාරයට දමා ගන්න උඩින්. පසුව මෙය පිළිගන්වන්න.

Amila & Hashi
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...