Wednesday, November 25, 2015

130.  සවු දොදොල් සාදාගන්නා ආකාරය 

 සවු දොදොල් සාදාගන්නා ආකාරය 


අවශ්ය දෑ....

පාන් පීටි 1කි
.ලොකු පොල් ගෙඩි 2ක් අ උකු කිරි
පැනි හුන්ඩු 2
සීනි 200ග්
වැනිලා තේ හැදි 2ක්
කරද මුන්ගු කරල් 5ක් පමන....

පාන් පිටි හොදින් තම්බා ගන්න...හොදින් නිවෙන අරින්න...
වතුර කොප්ප 5කට ලුනු මෙස හැදි 2ක් දමාහොදින් කලවම් කර...පාන් පිටි ටික ටික අරන් ලුනු වතුර ටික ටික දමමින් කැට ගසා ගන්න..පොඩි කැට...
ඉට පසුව කැට ගසා ගත් පාන් පිට් කැට වාශ්පයෙන් හොදින් තම්බා ගන්න...
උකු පොල් කිරි වලට කරදමුන්ගු,පැනි,ලුනු මෙස හැන්දක්..සීනි ,වැනිලා සියල්ල බාජනයකට දමා ලිපෙ තබා කැට නොගැසෙන්න එක දිගටම හැදි ගාන්න...
හැදි ගා හොදින් නැ‍ටු පසුව කැට ගසා වාශ්පයෙන් තම්බා ගත් පාන් පිටි කැට සියල්ල එකතු කර හොදට පදම් වන තුරු...හැදි ගා...ට්‍රේ එකකටහෝ පිගානකට වඩා ගන්න කිරිබත් වඩනව වගේ...

Amila & Hashi


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...