Friday, September 25, 2015

45. පරිප්පු වඩේ සාදාගන්නා ආකාරය 

පරිප්පු වඩේ සාදාගන්නා ආකාරය 

අවශ්‍ය දෑ.

කඩල පරිප්පු ග්රeම් 200 ක්
සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1ක්
සිහින්ව කපාගත් අමු මිරිස 2ක්
කඩල පිටි කුඩු කරගත් tbls 3 ක්
උම්බලකඩ ස්වල්පයක්
සිහින්ව කපාගත් කරපිංචා
ලුනු රස අනුව
කෑලි මිරිස් තේ හැදි 1
ග්ම්මිරිස්

සාදාගන්නා ආකාරය 

කඩල පරිප්පු පෙගෙන්නට හැර සාමානය ප්රමානයට කොටාගන්න.
ඉන්පසු, ලූනු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ගම් මිරිස් ලුනු, උම්බලකඩ එයට එකතුකර මිශ්රකර කඩල පිටි එකතු කරන්න.
දැන් එය වඩය ආකාරයට සාදා ගැඹුරු තෙලේ බැදගන්න

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...