Tuesday, September 29, 2015

67. කොහිල අල බැදුම සාදාගන්නා ආකාරය

කොහිල අල බැදුම සාදාගන්නා ආකාරය 



අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°°°
පොතු ඉවත්කර සිහින්ව කපා ගත් කොහිල අල පෙති
බිත්තර 2/3ක්
බිස්කට් කුඩු 
සිහින්ව කපාගත් සුදු ළුන්/කරපින්චා
අවශ්‍ය ප්‍රමානයට ලුනු සහ ගම්බිරිස් කුඩු 

සාදාගන්නා ක්‍රමය
°°°°°°°°°°°°


බිස්කට් කුඩු ..සිහින්ව කපාගත් සුදු ළුනු' කරපිංචා'ලුණු කුඩු 'ගම්බිරිස් කුඩු ' කලවම් කරගන්න... කපාගත් කොහිල
පෙති මත කලවම් කරගත්  බිත්තර වලින් පොගවා අනාගත්  බිස්කට් කුඩු මිශ්‍රකර 
ගැබුරැ තෙලේ බැදගන්න.. 
බයිට් එකක් ලෙස පාවිච්චි කිරිමට කදිමයි.

මෙමෙ කැම වට්ටෝරුව මා හට ලබදුන් සුජිව මහතාට තුති
වැඩි විස්තර අවශ්‍ය නම් ඔහුගේ ෆෙස්බුක් ගිනුමෙන් ලබාගන්න

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...