Thursday, April 23, 2020

187. පොලොස් වලින් ලිංගුස් ( සොසෙජස් ) නිවසේදි සාදාගන්නා ආකාරය

. පොලොස් වලින් ලිංගුස් ( සොසෙජස් ) නිවසේදි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දාව්‍ය

පොළොස් 250g
බිත්තර එකයි
කඩල පිටි 125g
ලොකු ලූණු ගෙඩියක්                
අමු මිරිස් කරල් 4ක්
සුදු ලූණු බික් 4
ඉගුරැ කෑල්ලක්
මිරිස් කුඩු මෙිස හැදි 1
තුනපහ කුඩු මෙිස හැදි 1
කෑලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1
ලුනු රස අනුව
⁣දෙහි ගෙඩික යුෂ
ගමමිරිස් කුඩු තේ හැදි 1.5
මාලු (කැමති මස් වර්ගයකින්) 100g

සාදන ක්‍රමය

පොළොස් ලුණු කහ ගොරකා යොදාගෙන තමිබා ගන්න..
තමිබා ගත් පොළොස් හොදින් පොඩි කර එයට බිත්තරය හැර අනෙකුත් සියලු දේවල් එකතු කර හොදින් කවලමි කරන්න.
බිත්තරය ගසා කෙන ටිකෙන් ටික ඒකට එකතු කර තරමක් ඝන මෝලියක් සදා ගන්න..

පොලිතින් එකකට පොඩි කොටසක් දමා පොෆියක් ආකාරයෙන් දෙකොනිනි තද කර ගන්න.

විනාඩි 20ක් steem කර ගන්න.. විගසින් අයිස් වතුර භාජනයකට බහා නිවා ගෙන අවශ්‍ය පරිදි කෑමට සකස් ගර ගන්න


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...