Thursday, December 5, 2019

171. ඇල්කොහොල් විස නසන කරපිංචා බයිට් එකක් හදමු

කරපිංචා බයිට්....



අවශය  දාව්‍ය 

- කරපිංචා  මෙරුනු  ලොකු  කොල 
- පාන්  පිටි 
- මිරිස් කුඩු 
- ලුනු කුඩු 
- කහ  කුඩු 

පාන් පිටි, කහ කුඩු ,මිරිස් කුඩු ,ලුණු කුඩු ,මෙ සියල්ලම බදුනකට  දමා  උකු  මිශ්‍රනයක් හදාගන්න. ඉන්පසු  කරපිංචා කොල මිශ්‍රනයෙ තවරා රන්වන් පාට වන තුරු  බදින්න. ☺️
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...