Monday, October 5, 2015

91. හනී මස්ටඩ් චිකන් සාදාගන්නා ආකාරය

හනී මස්ටඩ් චිකන් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°

මී පැණි කෝප්ප ½
අබ ක්‍රීම් 60g
එළවලු තෙල් මේස හැදි 2
දෙහි යුෂ මේස හැදි 2
සුදු ළුණු බික් 3
පාස්ලි මේස හැදි 2
චිකන් ඩ්‍රම්ස්ටික් 10
ලුණු ස්වල්පයක්ගම්මිරිස් ස්වල්පයක්


සාදන අන්දම
°°°°°°°°°°°°°°°°°°°°

            පළමුව මෙහි ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කොට ගන්නග ඉන්පසු චිකන් ඩ්‍රම්ස්ටික් වල හොදින් තවරා ගන්න. ඉන්පසු ශීතකරණයක පැය කිහිපයක් තබා ගන්න. ඉන්පසු ඉවතට ගෙන එය අවනයක 180 co ක උෂ්ණත්වයක විනාඩි 15ක් පමණ තබා ගෙන, පසුව ග්‍රිල් කරගන්න. ග්‍රිල් කරන විට එය වේලෙන්නට නොදී හොදින් ඉතුරැ වී තිබෙන තැවරැමෙන් ගා ගන්න.

Amila & Hashi

                      තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...