Thursday, October 1, 2015

76. සව් පුඩිම සාදාගන්නා ආකාරය 

සව් පුඩිම සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°
අලුත් පාන් කැබලිකෝප්ප 1කිරි කෝප්ප 3/4
කුඑ බඩු තේ හැදි 1
සව් ‍මේස හැදි 3
බිත්තර 1
සීනි 125g
වියළි පලතුරැ කෝප්ප 1 
(රට ඉදි, සුල්තානා, මිදි, පුහුල් දෝසි, කඡු, ඉගුරැ දෝසි, සිදරන් ලෙලි)

සාදන අන්දම
°°°°°°°°°°°°°°°
             සව් සෝදා ගන්න. පාන් කැබලි හා බටර් සමග භාඡනයකට දමා ගන්න. කිරි උණූ කර ගෙන ඉහත මිශ්‍රනය දමා පෙගෙන්නට හරින්න. ඉන්පසු කුඑ බඩු, වියලි පළතුරැ හා ආප්ප සෝඩා දමා මිශ්‍ර කරන්න. ගසාගත් බිත්තර හා සීනිත් එයට මිශ්‍ර කරන්න. බටර් තැවරණ ලද පුඩිම් තැටියකට මෙම මිශ්‍රනය දමා පැය 1-1 1/4 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...