Friday, September 18, 2015

19. තක්කලි සෝස් ගෙදරදි සාදාගන්නා ආකාරය

තක්කලි සෝස් ගෙදරදි සාදාගන්නා ආකාරය

ඔය සියලු දෙනගෙම ඉල්ලඉමක් ඉටු කරන්නයි යන්නෙ.ඔන්න හමොම ඉල්ලපු තක්කාලි සොස් එක...මම මෙ තක්කාලි සොස් එක ගෙදර හදා ගන්න කියන්නෙ වෙලද පොලෙ තියනෙ එවා දෑකල.හොඩක් ම වෙලද පොලෙ ටිබෙන්නෙ පාට ,විව්ධ රසකරක එක් කරන ලද එවයි.එගි තක්කලි වශයෙන් සදහන් වුවත් ගොඩාක් වෙලවට ටියෙන්නෙ වට්ටක්කා හො පුලුල් මිශනයන්ය...අපිට බොහොම දුකයි මෙ වෙන විනසය ගන දුටුවම.ඉටින් ඔබටත් අද සිට ගෙදරම සදා ගත හෑක.මෙම සොස් එක හරියකරව ශිතකරනයේ තබනෙනෙ නම් මාස 3 පමන තබා ගත හෑක....

තක්කාලි ගෙඩි 10 ක්
වතුර 200 මිලි ලිටර්
දෙහි මීලි ලිටර් 50
සිනි
ලුනු
බෑසිල් කොල 3 ක් 4 ක් පමණ
ලූනු ගෙඩි 1
තෙල් ස්වල්පයක්

බජනයක් ගන්න තෙල් වල්පයක් එක් කරන්න.දෑන් කුඩවට කපගන්නා ලද ලූනු ගෙඩිය එක් කරන්න.
විනඩියක් පමන තෙලෙ කවලම් කරගන්න.දෑන් පොඩියට කප ගන්නා ලද තක්කලි එක් කරන්න වතුර ද එක් කරන්න.පිසෙන්න විනඩි 10 පමණ ඉඩහරින්න.
තක්කාලි හොදින් පිසුණු පසු එයට ලුනු,සිනි බසිල් කොල එක්කර හොදින් කවලම් කරගන්න.
හොදින් නිවෙන්න ඉඩ හරින්න.ඉන්පසු බ්ලන්ඩරයක් ගෙන,ගසාගන්න.
ඔබෙ තක්කාලි සොසි එක හොදින් පෙර ගන්න.
නිවුනු පසු ඔබට කඩෙන් මිලදි ගන්නා තක්කාලි සොසි එකක් විලස පවිචියට ගත හෑක.
පවිචියෙන් පසු ශිතකරනයෙ තියන්න අමතක කරන්න එප.

Amila &Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...