Wednesday, September 23, 2015

39. කකුළුවන් සම්බෝලය සාදාගන්නා ආකාරය

කකුළුවන් සම්බෝලය


අවශ්‍ය ද්‍රව්‍ය:

ලොකු කකුළුවන් ග්‍රෑම් 500ක්
අමු මිරිස් කරල් 2
ගොරකා කැබලි 2
රට ලුනු ග්‍රෑම් 100
දෙහි ගෙඩි
ලුණු ,විනාකිරි ,ගම්මිරිස් කුඩු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

කකුළුවන්ගේ පිට කටුව ගලවා අඬු ගලවා ගන්න.ඉන්පසු හොඳින් සෝදන්න.කකුළු අඬු මිරිස් ගලේ කොටා තලා ගන්න.(කටු තැලී සිදුරු වන ලෙසට) කකුළු අඬු නැවත සෝදන්න. ඉන්පසු සියල්ල භාජනයකට දමා ලුණු හා ගොරකා කැලි දෙකක්ද වතුර ස්වල්පයක් ද දමා හොඳින් තම්බන්න.පසුව වතුර ඉවත් කර වෙන්කර ගත් කුකුළු මස් විනාකිරි රට ලුනු ආදී ද්‍රව්‍ය දමා මිශ්‍ර කර සම්බෝලය සාදා ගන්න.


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

245. චීස් කෙක් එකක් සාදාගන්නා ආකාරය

චීස් කේක් එකක් හදමු අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750g බිත්තර 4 සුදු සීනී 200g වැනිලා තේ හැදී 2 මාරී බිස්කට් බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආක...