Wednesday, September 23, 2015

38. රටඉඳි පුඩිං සාදාගන්නා ආකාරය

රටඉඳි පුඩිං සාදාගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය:

රට ඉදි           500g
බටර්              250g
පිටි                125g
කිරි බෝතල්    ½
සීනි              250g
පරණ පාන්
ලුණු ස්වල්පයක්
බිත්තර           4
වැනිලා ස්ප්‍රිතු ස්වල්පයක්
බේකින් පවුඩර් තේ හැදී 1


සාදන ක්‍රමය
රට ඉදි ඇට හැර කපා පොඩිකර ,බිත්තර පෙණ නගින තුරු හොද හැටි ගසා රට ඉදි සහ අනෙක් කළමනා සියල්ල ම එක්කොට අනා කලවම් කර භාජනයේ තෙල් ගා මිශ්‍රණය ඊට දමා පැය තුනක් පමණ වේලා වන්ඩුවේ තම්බන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...