Thursday, September 10, 2015

7. බටු මොජුවක් සාදාගන්නා ආකාරය


බටු මොජුවක් පහසුවෙන් සාදාගන්නා ආකාරය



බටු බැදුම|BATU BADUMA (1 ක්‍රමය)

අවශ්‍ය ද්‍රව්‍ය:-
බටු ග්‍රෑම් 500 යි
ඟුරු කැබැල්ලක්
සුදු ළූණු
තක්කාලි ගෙඩි 1 යි
මිරිස් කුඩු ස්වල්පයක්
සෝයා සෝස් මේස හැඳි 1 1/2 යි
ලුණූ (අවශ්‍ය පරිදි)
සුප් කැට 1 යි
කරපින්චා ඉත්තක්
තෙල්





සාදන ක්‍රමය:-

බටු හොඳින් සෝදා කැබලි වලට කපාගෙන ලුණු සහ කහ අතගාගන්න.
තාච්චියකට තෙල් දමා බටු බැදගන්න. වෙනත් බඳුනක් ලිප තබා තෙම්පරාදුවට අවශ්‍ය දෑ දමා බැදගන්න. එයට බැදගත් බටු ද කපාගත් තක්කාලි ද සෝස් ඇතුළු සියළු දෑ ද එක් කරන්න. සුප් කැටය දියකර එයටම දමන්න. කළවම් කර ළිපෙන් ඉවත් කරගන්න.

Ami & Hashi
වෙන අයට බලන්න share කරලා

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...