Thursday, March 3, 2016

136. ෆෙටිචිනි ඇල්ෆ්‍රෙඩෝ "පැස්තා" සාදාගන්නා ආකාරය 

ෆෙටිචිනි ඇල්ෆ්‍රෙඩෝ පැස්තා සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍යඃ
තීරැ කැපු පැස්ටා ෂීට්ස් හතරක්

 සුදුළූණු බික් හතරක්

ලුණු මේස හැදි 3/4 

 තිකන්ඩ් ක්‍රීම් කෝප්ප 1/2 

තක්කලි සෝස් කෝප්පයක්

එලකිරි කෝප්ප දෙකක්

දියකර ගත් බටර් කෝපපයක්

ලුනු

ගම්මිරිස්
සාදන අයුරැඃ
අවන් එක 180•c ට රත්කරන්න.
පලමුව මේ සියලු අමුද්රව්ය එකට ලොකු බදුනකට එකතු කර මිශ්‍ර කරන්න .පසුව බේකිනේ ට්‍රේ එකකට දමා ඇඵමිනියම් ෆොයිල් එකකින් වසා විනාඩි 25-30 පමන බේක් කරන්න. අතරතුර විටින් විට ෆොයිල් එක ඇර ක්‍රීම් සෝස් හිදී ඇත්දැයි බලන්න. එසේ හිදෙන්නට නොදී කිරි ටික ටික දමමින් පැස්ටා හොදින් තැම්බෙන තෙක් බේක් කරගන්න.

එලියට ගත් පසු ගනකම් ක්‍රීම් සෝස් එකක් සැදී ඇති අයුරැ පෙනේවි. 
  Fettuccine Alfredo ( ෆෙටිචිනි ඇල්ෆ්‍රෙඩෝ)

සාම්ප්‍රදායික ෆෙටිචිනි ඇල්ෆ්‍රෙඩෝ නැවුම් මුහුනුවරකින්. මෙම රෙසිපියේ වෙනස්ම ආකාරයට නිවසේදිම සැදු පැස්ටා ෂීට්ස් යොදා චීස් සෝස් වෙනුවට තිකන්ඩ් ක්‍රීම් සහ එලකිරි භාවිතාකර සාදන අයුරැ පැහැදිලි කර ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...