Saturday, September 17, 2016

140. ලොකු පොඩි සැවොම කැමති කොක්ලට් ස්වීස් රෝල් ගෙදරදිම හදමු

ලොකු පොඩි සැවොම කැමති කොක්ලට් ස්වීස් රෝල් ගෙදරදිම හදමු


බිත්තර 3
පිටි 100
සීනි 100
බේකින් පවුඩර් තේ හැදි 1/2
කොකෝවා පවුඩර් 25
වැනිලා තේ හැදි 1

බිත්තර සුදු මද කහ මද වෙන්කරන්න
සුදුමද බීට් කරන්න මෙහිදී වතුර හෝ කහ මද එකතු නොවන සේ සීනි වලින් 1/2 පමන එකතුකර බීට් කරන්න

කහමද වලට ඉතිරි සීනි එකතුකර බීට් කරන්න

බීට්කරගත් සුදුමද හා කහ මද එක්කරන්න

පිටිවලට බේකින් පවඩර් හා චොකලට් කුඩු එකතුකරන්න

බිත්තර මිශ්‍රනයට වැනිලා එකතුකර පිටි ටික ටික දමා කලවම් කරන්න.

හොදින් මගරින් ගාගත් බේකින් කඩදාසියක් තැටියට දමා කේක් එක දමා 160 උෂ්නත්වයේ වි 10-15 බේක් කරන්න

උණුවෙන් සීනි ඉසගත් කොළයක් දමා රෝල් කරන්න. නිවුනු පසු චොකලට් අයිසිං වලින් සැන්ඩ්විච් කරගන්න. රෝල් කරන ලද කේක් එක නිවුනු පසු පරිස්සමින් පොඩ්ඩක් විවෘත කර අයිසිං තවරා නැවත රෝල් කරන්න

චොකලට් අයිසිං
මාගරින් 50g
අයිසිං 100g
කොකොවා පවුඩර් මේස හැදි 1 1/2

රෝල් කරන ලද කේක් එක නිවුනු පසු පරිස්සමින් පොඩ්ඩක් විවෘත කර අයිසිං තවරා නැවත රෝල් කරන්න

මේ සියල්ල බීට් කර අයිසිං එක සාදාගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, September 11, 2016

139. ඉන්දියානු  ක්ර මයට මාළු ටික්කා මසාලා  සාදාගන්නා ආකාරය

ඉන්දියානු  ක්ර මයට මාළු ටික්කා මසාලා  සාදාගන්නා ආකාරය 



මාළු ග්රෑ ම් 300 පමණ 
කුඩාවට කපා ගන්නා ලද ලුණු ගෙඩි 2ක් 
අබරා ගන්න ලද සුදුලුනු ස්වල්පයක් 
සුදුරු තේ හැදී 1 ක් 
මදුරු තේ හැදී 1 ක් 
ගරම් මසාලා තේ හැදී 2 ක් 
ගම්මිරිස්‌ තේ හැදී  1 ක් 
මිරිස් කුඩු තේ හැදී 2 ක් 
පාම් පිටි තේ හැදී 2 ක් 
දෙහි යුෂ ස්වල්පයක් 
ලුණු 
කොතමල්ලි කොළ 
මිංචි කොළ ස්වල්පයක් 
යෝගට් ග්රෑසම් 100 පමණ 
අවශ්ය  නම් කහ ස්වල්පයක් එක් කරන්න 

ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් කවලම් කරගන්න .ඉන්පසු මාළු ටික බජනයට දමා මිශ්ර  කරගන්න 
මිශ්රනණය පැයක් පමණ ශීතකරණයේ තබන්න .
බජනයක් ගෙන හොදින් රත් කරන්න එයට මිශ්රන කරගත් මාළු ටික දමා විනාඩි 10 පමණ පිස ගන්න.
ඉන්පසු බත් සමග මේසය මතට යවන්න .

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...